Wednesday, January 14, 2015

නින්ද අයදින නෙතු පියන් යට
සොඳුරුතම පෙම් සිහිනයයි නුඹ
සියොත් සේනා ගී ගයන සඳ
අහිමි සෙනෙහස ඉකිබිඳියි හද
නොනිඳනා සඳ වඩින අහසට
තාරකා මල් කවි කියයි රැය
නෙලන්නට බැරි අතු'ග සුපිපුණ
පුංචි පරසතු කැකුලමය නුඹ

No comments:

Post a Comment