Wednesday, January 14, 2015

ස්ථීර වූ නොවුනු ජීවිතේ ගෙවන හැටි
කිව හැකි ද කාට හැකි අවසනක් දකින හැටි
පන නල ද කෙසේ නම් නතර කල ගනින හැටි
යා යුතුය කෙදිනහෝ තනිව මේ දිවියේ හැටි..

No comments:

Post a Comment