හිසට නිවන නැති
නොයෙකුත් කරදර
එබී බලන විට
ජීවිතයේ
පෙර පින් නොමැතිද
සිතෙයි නේක වර
අවිහිංසක මුව
මැවී පෙනේ
බාධක බිඳගෙන
යනු නිති පෙරටම
කියන් සැවොම දෙන
පුරුදු ලෙසේ
අනේ දුකත් මට
දැන්නම් පුරුදුයි
ඒ ගැන විමසුම්
නැතිය සිතේ...
නොයෙකුත් කරදර
එබී බලන විට
ජීවිතයේ
පෙර පින් නොමැතිද
සිතෙයි නේක වර
අවිහිංසක මුව
මැවී පෙනේ
බාධක බිඳගෙන
යනු නිති පෙරටම
කියන් සැවොම දෙන
පුරුදු ලෙසේ
අනේ දුකත් මට
දැන්නම් පුරුදුයි
ඒ ගැන විමසුම්
නැතිය සිතේ...
No comments:
Post a Comment