තටු සිදුනු කිරිලියට
පන පොවා සවිය දී
ලයට පෑ මිතු දමෙන්
ඔද වැඩී එඩිය දී
සබද නුඹ අත්වැලයි
වැටෙන විට දිරි දිදී
ඉදින් නුඹ ළග හිදින්
නොවෙනස්ව සතුට දී
පන පොවා සවිය දී
ලයට පෑ මිතු දමෙන්
ඔද වැඩී එඩිය දී
සබද නුඹ අත්වැලයි
වැටෙන විට දිරි දිදී
ඉදින් නුඹ ළග හිදින්
නොවෙනස්ව සතුට දී
අමනාපකම් නොමැති
ලෝකයට පා තබා
සිතින් බැදි මිතුදමෙන්
සෙනෙහසට ලං වෙලා
පාරනා හදවතට
සුව ඔසුව වීමෙනා
සකි සදේ රැදෙනු හෙට
මා බසට කන් යොමා..
ලෝකයට පා තබා
සිතින් බැදි මිතුදමෙන්
සෙනෙහසට ලං වෙලා
පාරනා හදවතට
සුව ඔසුව වීමෙනා
සකි සදේ රැදෙනු හෙට
මා බසට කන් යොමා..
No comments:
Post a Comment