Wednesday, January 14, 2015

මිනිසුන්ගේ සරදමට 
කෙතරම් ලක් වුවද
හිත තුල ඇති වේදනාව 
ඉස්මතු වූ දිනක
සංවේදී හදවතේ මතු වන
දුක මුසු ගිනි පුපුරු
පිටාර යද්දී
එහි අවසන 
කුමක් විය හැකිද...

No comments:

Post a Comment