මදක් යොමු කර සවන් හද වෙත
සිතා බල හදවතේ රැදි දෙය
අනුන් දොඩනා මුසා බස් දැක
නොරැවටෙන් හිත මුලා කොට නුඹ
සිතා බල හදවතේ රැදි දෙය
අනුන් දොඩනා මුසා බස් දැක
නොරැවටෙන් හිත මුලා කොට නුඹ
කුරිරු වූ මේ සමාජයේ අද
නොමැත හව්හරනක් දිවිය තුල
වේදනාවන් ලයේ තද කර
කල්පනාවෙන් සිටිය යුතු හැම..
නොමැත හව්හරනක් දිවිය තුල
වේදනාවන් ලයේ තද කර
කල්පනාවෙන් සිටිය යුතු හැම..
No comments:
Post a Comment