සිත්මල් යායම
එළිය කරන් හෙට
වඩිනා හිමි සද
හිදින ඉසව් කිම
ඇයි ද පමා මේ
නුවරට වඩිනට
බලන් හිදිමි
නෙතු රිදෙන තුරාවට
එළිය කරන් හෙට
වඩිනා හිමි සද
හිදින ඉසව් කිම
ඇයි ද පමා මේ
නුවරට වඩිනට
බලන් හිදිමි
නෙතු රිදෙන තුරාවට
නියග නිවාලන
අසනි වැසි දියෙන්
තෙමා කොපුල් මගේ
හිදී බලා නුඹ
එනෙන දිනක් තව
නැති ද වෙන් කරන්
ළගදිම එනු මැන
ලොවම එළිය කර
මගේ හදට නුඹ..
අසනි වැසි දියෙන්
තෙමා කොපුල් මගේ
හිදී බලා නුඹ
එනෙන දිනක් තව
නැති ද වෙන් කරන්
ළගදිම එනු මැන
ලොවම එළිය කර
මගේ හදට නුඹ..
No comments:
Post a Comment