ආදරෙයි මං ඔය හිතට තාමත්
ඔයා යලි මෙහි නාවත්
දුකම ලය වෙත ආවත්
හිදිමි නොසිතම කවුරු ආවත්
ඔයා යලි මෙහි නාවත්
දුකම ලය වෙත ආවත්
හිදිමි නොසිතම කවුරු ආවත්
නිනව්වක් නැති දිවිය තාමත්
එදා ලෙසටම වෙනස් නූවත්
ඉකිබිදින හද කුමක් කීවත්
නැත හදේ මගේ ඉඩක් කාටත්
එදා ලෙසටම වෙනස් නූවත්
ඉකිබිදින හද කුමක් කීවත්
නැත හදේ මගේ ඉඩක් කාටත්
හුදෙකලාවම උරුම වූවත්
පාළුවෙන් සිත වෙලා ගනිතත්
පෙමක් ගැන යලි පතා ආවත්
නොසිත හිදිනෙමි සෑමදාමත්..
පාළුවෙන් සිත වෙලා ගනිතත්
පෙමක් ගැන යලි පතා ආවත්
නොසිත හිදිනෙමි සෑමදාමත්..
No comments:
Post a Comment