Wednesday, January 14, 2015

මිතුරු වදනින්
රිදෙන හදවත්
සනසා ගන්නට 
සොයමි ඔසුවක්
ළඟක ඇත්නම් 
කියන් ඉසව්වක්
පැමිණ බලනෙමි
හදට සුවයක්..

No comments:

Post a Comment