Wednesday, January 14, 2015

ගිලන් වූ ගතට
පන පොවන්නට
වෙදදුරන් වෙත් ද
ගිලන් වූ සිතට
වාරු දෙන්නට
සිටින කෙනෙකුන්
සොයනු කෙලෙසක...

No comments:

Post a Comment