මූනට පෙන්වන
බොරු පුරසාරම්
කටමැත දොඩවන
පුරාජේරු හැම
ලෝකෙට ඒ අය
නෝනා මහත්තැන්
නැණවත් මිනිස්සුන්
නෑ ඒ කිසිවක්
සරල දිවි පෙවෙත්
ගෙවයි නිදහසේ...
බොරු පුරසාරම්
කටමැත දොඩවන
පුරාජේරු හැම
ලෝකෙට ඒ අය
නෝනා මහත්තැන්
නැණවත් මිනිස්සුන්
නෑ ඒ කිසිවක්
සරල දිවි පෙවෙත්
ගෙවයි නිදහසේ...
No comments:
Post a Comment