Wednesday, January 14, 2015

දිවියට නිරෝගී බව සැපතකි නිබද
පෙර පින් නැතුව කරදර එයි පසුපසම
යහපත් දිවිය දෙයි සැනසුම හදවතට
කුසල් කරමු හැකි ලෙසකට හැමදාම

No comments:

Post a Comment