යදම් බැඳ අගුළු ලා සිරකලත් සිත නුඹේ
ඉගිලිලා යයි දිනක නුඹ නොදැන නිදහසේ
සිහිල් සුව ගත වැදී නැවුම් හැඟුමන් එතේ
තුරුණු විය මල්බරයි සිත් අහසේ පා වුනේ
ඉගිලිලා යයි දිනක නුඹ නොදැන නිදහසේ
සිහිල් සුව ගත වැදී නැවුම් හැඟුමන් එතේ
තුරුණු විය මල්බරයි සිත් අහසේ පා වුනේ

No comments:
Post a Comment