සුවද විහිදෙන පිපුන මල් ලෙස
යුවතියක දිවි ගෙවයි නම් ඇය
නොවේ නොසරුප් බසක් ඇසුමට
එයයි යහපත් දිවියේ ඇරඹුම
යුවතියක දිවි ගෙවයි නම් ඇය
නොවේ නොසරුප් බසක් ඇසුමට
එයයි යහපත් දිවියේ ඇරඹුම
ගිල ගැනීමට බලන් සැමවිට
සිටින මිනිසුන් පිරුනු රට තුල
සිහි නුවන පෙර දැරිව නිතියෙන
ජීවිතේ ගත කල යුතුය දැන් කල
සිටින මිනිසුන් පිරුනු රට තුල
සිහි නුවන පෙර දැරිව නිතියෙන
ජීවිතේ ගත කල යුතුය දැන් කල
නොවටනා බස් දොඩා ඇය හට
රැවටෙනා කල බොළද හිත යට
අවසන්ව දිවි කදුලු බොද කර
ඉරණමයි යුවතියගෙ අහිමිව
රැවටෙනා කල බොළද හිත යට
අවසන්ව දිවි කදුලු බොද කර
ඉරණමයි යුවතියගෙ අහිමිව
No comments:
Post a Comment